Thursday, July 25, 2013

වෙළඳ දැන්විම් නැරබිමෙන් අන්තර්ජාලයෙන් මුදල් හොයමු.


අන්තර් ජාලය් ඇති වෙලඳ දැන්වීම් ප්‍රචාරය සදහ ඇති වෙබ් අඩවි වර්ගයකි P T C (pay to click) වෙබ් අඩවි.මෙම වෙබ් අඩවි වල ලියපදින්චි වී එහි ඇති වෙලඳ දැන්වීම් නරබන අයට එ වෙනුවෙන් එම වෙබ් අඩවි මගින් ගෙවීමක් සිදුකර්.එක් වෙලඳ දැන්වීමක් නැරඹිම වෙනුවෙන් අසන්න වසයෙන් රුපියලක් පමන මුදලක් ගෙවිම සිදුවෙ.යම් මුදල් ප්‍රමනයක් එකතු වු පසු PAYPAL, PAYZA හො  NETELLER ගිනුමක් හරහා එම මුදල් ගෙන්වා ගත හැක.P T C වෙබ් අඩවි විශාල ප්‍රමානයක් තිබුනත් හරියට මුදල් ගෙවීම සිදුකරන වෙබ් අඩවි ඇත්තේ අතලොස්සක් පමනයි.එ අතරින් ඉතාම ජනප්‍රිය සහ හොදින් මුදල් ගෙවන වෙබ් අඩවි කිහිපයක් පිලිබඳ කෙටි හදින්වීමක් කිරිම මෙම බ්ලොග් එකෙ අරමුනයි.
මෙ සඳහා මුලික වියදමක් වැය නොවන අතර දවසකට පැය බාගයක පමන කාලයක් එ වෙනුවෙන් යෙදවීම පමනය් අවශය වන්නෙ.මෙම අඩවි වල වෙලඳ දැන්වීම් නරබීමට අමතරව මුදල් ප්‍රමනය වැඩි කර ගැනීමට විවිඩ ක්‍රම අන්ත්ර් ගතය.
P.T.C. වල register වීමෙදී එක් එක් අඩවියේ register වන ක්‍රම වල සුලු වෙනස් කම් තිබුනත් හැම එකේම තියෙන්නෙ පොදු ක්‍රමයක්.
මෙහිදී ලින්ක් එක හෝ බැනර් එක ක්ලික් කරාම register page ,joining page,signup pageඑකට එනවා.
එකේ ඇති ෆොරමය පුරවන්න.මෙහිදී ඊමේල් address එකට peyza එකේ ඊමේල් එක දෙන්න.peyza account එක ගැන වෙනම ලිපියක විස්තර කරල ඇති.

ඊට පස්සෙ continue  හෝ next ක්ලික් කරන්න.එවිට ඔබේ ඊමේල් account එකට ඊමේල් එකක් ඇවිල්ල ඇති inbox එකේ නැත්නම් draft එකේ හරි spasm එකේ බලන්න.

ඒකෙ තියන ලින්ක් එක ක්ලික් කරල confirm කරන්න.එතකොට signup එක සම්පූර්න වෙනවා
P.T.C
වල register වීමේදී වෙනත් අයෙකුගේ ලින්ක් එකක් හරහා register වීමෙන්(Sponsor කෙනෙක් හරහා)ඇති වන ගැටලු sponsor හරහා විසදා ගත හැක.

ඒ වගේම P.T.C. වල ආදායමක් ලැබීමට නම් තමන් යටතේ රෙෆෙරල්ස්ලා ටිකක් හදා ගන්න ඕනේ.
P.T.C වල මුදල් උපයන ක්‍රම කිහිපයක් තියෙනවා.

1)
ඇඩ්ස් බැලිමෙන්-වෙබ් අඩවියේ register උනාම දවසකට ඇඩ්ස් කිහිපයක් ලැබෙනවා.නමුත් ඒඇඩ්ස් බැලුවාම ලැබෙන්නේ හරිම පොඩි මුදලක්.සමහර වෙලාවට $1 එන්න මාසයක් විතර යනවා.

2)
රෙෆෙරල්ස්ලගෙන්-P.T.C. වල මුදල් හොයන්න තියෙන ලෙසිම ක්‍රමය තමයි රෙෆෙරල්ස්ලා කියන්නෙ.මම වෙනුවට වැඩ කරන මගේ යටතේ එම වෙබ් අඩවියේ ලියා පදින්චි වෙලා ඉන්න කෙනෙක් විදිහට රෙෆෙරල් කෙනෙක් හන්දුන්වන්න පුලුවන්.රෙෆෙරල් කෙනෙක් ඇඩ්ස් බලනකොට ඒ වෙනුවෙන් කොමිස් මුදලක් මට හම්බ වෙනවා.ඊට අමතරව රෙෆෙරල් account එක upgrade කරොත් එකෙනුත් ගානක් මට එනවා.රෙෆෙරල් සම්පූර්න කරන offers ,tasks වලිනුත් ගානක් එනවා. ඒත් ඒකෙන් රෙෆෙරල්ට ලැබෙන ගාන අඩු වෙන්නේ නැ.ඔහුට ලැබෙන  සම්පූර්න ගානම ලැබෙන අතර මට අමතර ගානක් ලබෙනවා.රෙෆෙරල්ස්ල වර්ග කිහිපයක් ඉන්නව

i)direct referrals-
මා විසින් එම වෙබ් අඩවියට හදූන්වා දූන් අයයි.මා වෙබ් අඩවියේ ලියා පදින්චි වන විට එම වෙබ් අඩවියෙන් මට ලින්ක් එකක් ලබා දෙනවා. එය රෙෆෙරල් ලින්ක් එක ලෙස හදූන්වනවා.මට කරන්න තියෙන්නෙ එම රෙෆෙරල් ලින්ක් එක තව කෙනෙකුට ලබා දීමයි.ඔහු එම ලින්ක් එක හරහා ලියා පදින්චි උනොත් ඔහු මගේ direct referral කෙනෙක් වෙනවා.
එම ලින්ක් එක වෙනත් අයෙකුට ලබා දෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා.
එම ලින්ක් එක ඊමේල් එකකට අතුලත් කරලා යාලුවෙකුට යවන්න පුලුවන්.ඔබේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තියනවා නම් ඒකට එම ලින්ක් එක හෝ එම ලින්ක් එක බැන්නර් එකක් ලෙස ඇතුලත් කර ප්‍රදර්ශනය කිරිමෙන්.
ඩිරෙච්ට් රෙෆෙරල්ස්ල ගෙන් ලැබෙන කොමිස් එක ගොඩක් පොඩි ,නමුත් ඒ සන්ඳහා වියදමක් යන්නේ නැ.ලබෙන ආදායම සම්පූර්නයෙන්ම ලාබයක් වෙනව.

ii)rented referrals-
වෙබ් අඩවි වල රෙෆෙරල්ස්ල්ස් රෙන්ට් කරන්න හෝ මිලදී ගන්න තියනවාව.මෙ සඳහා මුදලක්  වියඩම් උනත් මෙය ඉතාමත් පහසු ක්‍රමයකි.ඒත් සමහර රෙෆෙරල්ස්ලා හරියට ඇඩ්ස් බලන්නෙ නැ.එතකොට ඒ රෙෆෙරල්ස්ල මාරු කරලා අලුත් රෙෆෙරල් කෙනෙක් ගන්න වෙනවා(recycle).ඒකට පොඩි ගානක් ගන්නව.

3)offers
මගින් මෙහිදී වෙබ් අඩවියක රෙගිස්ටෙර් වීම වගේ දේවල් කරාම ඔබේ account එකට ගානක් එකතු වෙනවා.

4)tasks
මගින් වෙබ් අඩවියක ලිපිනයක් සෙවීම ,එහි අන්තර්ගතය සෙවීම වැනි පොඩි දේවල් කරන්න තියනව.මේකෙනුත් සැලකිය යුතු ආදායමක් ලබා ගන්න පුලුවන්.
P.T.C. කරනකොට දැනගත යුතු වැදගත් දෙවල්
1)රෙෆෙරල්ස්ලා වැඩි කරනවා කියන සොෆ්ට්වෙයා ඉන්ස්ටල්ල් කරන්න එපා. P.T.C. වෙබ් අඩවි හැක් කරන්න උත්සහ කරන්න එපා.ඒකෙන් වෙන්නෙ ඔබේ account එක cancel වෙන එකත් ඒකෙ එකතුවෙලා තියන සල්ලි ටික නැතිවෙන එකත් විතරයි.
2)P.T.C. කරනකොට එන අඩ්වෙර්ටිස්ට්මෙන්ට් වල තියන වෙබ් අඩවි වල ලියා පදින්චි වෙන්න එපා.P.T.C කරන කොට ලැබෙන අඩ්ස් බොහොමයකම තියෙන්නෙ වෙනත් P.T.C වෙබ් අඩවි පිලිබද දැන්වීම්,අන්තර්ජ් ජාලයේ මුදල් ඉපයිය හැකි යයි කියන වෙනත් වෙබ් අඩවි පිලිබද දැන්වීමුත්ය.නමුත් මේවායින් වැඩි හරියක් වියාජ වෙබ් අඩවි බව මතක තියා ගන්න.මේ නොදන්න වෙබ් අඩවි වල ලියා පදින්චි වෙන්න එපා.මෙම බ්ලොග් එකේ තියන P.T.C අඩවි වලට අමතරව තවත් හොඳින් මුදල් ගෙවන වෙබ් අඩවි කිහිපයක්ම තියනවා.මේව ගැන හදූන්වා දෙන සින්හල බ්ලොග්ස් ගනනාවක්ම තියෙනවා.ඒවයෙ ලින්ක් යටතේ ලියා පඩින්චි වෙන්න.එතකොට කොහෙවත් රටක නොදන්න කෙනෙකුට යන්න තිබ්බ ඩොලර් මුදල් අපේ රටට ගෙන්න ගන්න පුලුවන්.
3)එක පරිගනක්යකට හදන්න පුලුවන් එක account එකක් විතරයි.-එක පරිගනකයකින් හ ඉන්ටෙර්නෙට් කනෙක්සන් එකකින් සැදිය හැක්කේ එක account එකක් පමනයි.එක පරිගනකයක account කිහිපයක් හදන්න උත්සහ කරන්න එපා, එතකොට එම අකවුන්ට් cancel වෙන්න පුලුවන්.එ වගෙම වෙනත් පරිගනක වලින් ලොග් වෙන්න එපා.ඉන්ටෙර්නෙට් කැෆේ  වලින් ලොග් වෙන්න එපා,එවයේ තවත් අකවුන්ට් එකක් තිබුනොත් ඔබෙ අකවුන්ට් එකත් cancel වෙන්න පුලුවන්.
4)සමහර වෙබ් අඩවි වල දැක්වෙන ආකාරයට P.T.C. කරල ලක්ශ ගනන් මුදල් හොයන්න බලාපොරොත්තු වෙන්න එපා.ලන්කාවේ රෙෆෙරල්ස්ල හොයා ගන්න තියන අපහසුවත්,english ඛාශාවත් අන්තර් ජාල පහසුකම් නැතිවීම ආදිය නිසා ලන්කාව වගෙ රට වල විශාල ලාබ හොයන්න අමාරුයි.
5)P.T.C. වෙබ් අඩවියක ලියා පදින්චි උනාම අපට ලබෙන්නේ නොමිලේ ලබෙන account එකක්(basic account).අන්තර් ජාලයේ තියන හැම දේම වගේ නොමිලේ ලැබෙන දේට තියෙන්නෙ කුඩම්මාගේ සැලකිලි.නොමිලේ දෙන account  එකක් දෙන්නේ එය අත්හදා බලන්න වගේ.ඒකෙන් හොඳ ලාබයක් ලබන්න නම් එම account එකට මුදල් ගෙවල upgrade කල යුතුයි.නමුත් credit card වලින් මුදල් ගෙවල account upgrade කරන්න හදිස්සි වෙන්න එපා.නොමිලේ ලැබෙන account එකේ ඒ පිලිබඩ දැනුමක් එනකම් වැඩ කරන්න.ඒ අතර රෙෆෙරල්ස්ල හොයා ගන්න ,ඔෆෆෙර්ස් ටාස්ක් ආදියෙන් account එකේ balance එක වැඩි කරගෙන ඒ සල්ලි වලින් account එක upgrade කරන්න.ඒකට කාලයක් යයි.නමුත් ඒ ගැන දැනුමක් නැතුව ඒ වගේ දේකට මුදල් ආයෝජනය කරනවා කියන්නෙ නුවනට හුරු වැඩක් නෙවෙයි

No comments:

Post a Comment

අන්තර්ඡාල මුදල් පිලිබද දැනගන්න